huatong
huatong
abhisheka-wimalaweera-chandramandale-sethapunaabhisheka-wimalaweerahashini-wings-cover-image

Chandramandale sethapuna(Abhisheka Wimalaweera)HASHINI_WINGS

Abhisheka Wimalaweerahuatong
Hashini_WINGShuatong
الكلمات
التسجيلات
Artist: Abisheka wimalaweera

WINGS_CREATION

(1)චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ

සාවියක් නොවේ

ඔබේ මුහුණ මැවී පෙනෙයි

මට පියාණනේ

මීඳුමින් තෙමී නැහැවුණු

චන්ද්‍ර යහනතේ

පාළු නැතිද නිදා ඉන්න

විට පියාණනේ

WINGS_HASHINI

~~~~~~~~~~~~~~~~~~~

(2) පියාඹන්න දෙමින් අපිට

පියාපත් ඔබේ

ගියාද ඔබෙ නවාතැනට

අහස් ගං තෙරේ

කියා දෙන්න කියා දෙන්න

මට පීයාණනේ

ඔබට මදිද ඉඩ නැතුවද

පුංචි ගේ අපේ

WINGS_HASHINI

~~~~~~~~~~~~~~~~~

(1)ඔබේ සුවඳ පිරුණු ගෙදර

පාලු කාමරේ

ලියූ ගීත කවි විතරද මට

ඉතිරි වුණේ

කියාදෙන්න කියාදෙන්න

මට පියාණනේ

මේ තරම්ම නපුරු

හීනයක්ද ජීවිතේ

(2)චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ

සාවියක් නොවේ

ඔබේ මුහුණ මැවී පෙනෙයි

මට පියාණනේ

මීඳුමින් තෙමී නැහැවුණු

චන්ද්‍ර යහනතේ

පාළු නැතිද නිදා ඉන්න

විට පියාණනේ

WINGS_CREATION

2022/03/16

المزيد من Abhisheka Wimalaweera

عرض الجميعlogo