huatong
huatong
anjaleen-gunathilakamilton-mallawarachchi-miuru-pem-madirawe-cover-image

Miuru pem madirawe

Anjaleen Gunathilaka/Milton Mallawarachchihuatong
phyllissalamonhuatong
الكلمات
التسجيلات
Song &

Lyrics :

Part1 Female

මියුරු පෙම් මදිරාවේ..

නුහුරු රස දැනුනාවේ..

සත්සරේ... රැව් දිදී..

පුරවන්න මා දෙසවන් මිහිරේ

දෙතොල් පෙති පුබුදාලා..

පියුම් පැහැ විහිදාලා..

දෙනෙතෙහී.. නිල්මිණී..

ලෙළවන්න මා නලවා සොඳුරේ

මියුරු පෙම් මදිරාවේ..

Music

හසරැල් අමාදියේ.. තිසරුන් තෙමී ගියේ..

හසරැල් අමාදියේ.. තිසරුන් තෙමී ගියේ..

රන්වන් ලතාවෙන් ඉන්න ලංවී

සුදේහිනියේ දිවා රැයේ

මියුරු පෙම් මදිරාවේ..

නුහුරු රස දැනුනාවේ..

සත්සරේ... රැව් දිදී..

පුරවන්න මා දෙසවන් මිහිරේ

මියුරු පෙම් මදිරාවේ..

Music

කඳු හෙල් මැදින් ඇදී.. එමි ආදරේ සොයා..

කඳු හෙල් මැදින් ඇදී.. එමි ආදරේ සොයා..

සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්

තියේ හිමිවී මගේ කියා

දෙතොල් පෙති පුබුදාලා..

පියුම් පැහැ විහිදාලා..

දෙනෙතෙහී.. නිල්මිණී..

ලෙළවන්න මා නලවා සොඳුරේ

මියුරු පෙම් මදිරාවේ..

නුහුරු රස දැනුනාවේ..

සත්සරේ... රැව් දිදී..

පුරවන්න මා දෙසවන් මිහිරේ

මියුරු පෙම් මදිරාවේ..

.... Thank You ....

المزيد من Anjaleen Gunathilaka/Milton Mallawarachchi

عرض الجميعlogo