huatong
huatong
avatar

Miyuru pem madirawe

Anjaleen Gunathilakahuatong
portfiliohuatong
الكلمات
التسجيلات
මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ

දෙතොල් පෙති පුබුදාලා

පියුම් පැහැ විහිදාලා

දෙනෙතෙහී නිල්මිණී

ලෙළවන්න මා නළවා සොඳුරේ...

මියුරු පෙම් මදිරාවේ...

හසරැල් අමා දියේ

තිසරුන් තෙමී ගියේ

හසරැල් අමා දියේ

තිසරුන් තෙමී ගියේ

රන්වන් ලතාවෙන් ඉන්න ළංවී

සුදේ හිනියේ දිවා රැයේ...

මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ...

මියුරු පෙම් මදිරාවේ...

කඳුහෙල් මැදින් ඇදී

එමි ආදරේ සොයා

කඳුහෙල් මැදින් ඇදී

එමි ආදරේ සොයා

)සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්

තියේ හිමි වී මගේ කියා

)මියුරු පෙම් මදිරාවේ

නුහුරු රස දැනුණාවේ

සත්සරේ රැව් දි දී

පුරවන්න මා දෙසවන් මිහිරේ...

දෙතොල් පෙති පුබුදාලා

පියුම් පැහැ විහිදාලා

දෙනෙතෙ හී නිල්මිණී

ලෙළවන්න මා නළවා සොඳුරේ...

(F/M)මියුරු පෙම් මදිරාවේ...

المزيد من Anjaleen Gunathilaka

عرض الجميعlogo