huatong
huatong
anushka-udana-mawana-cover-image

MAWANA - මවනා

anushka udanahuatong
⚔️ʟᴇɢᴇɴᴅꜱ™🔰☆𝗣𝗥𝗔𝗩𝗜☆⚔️huatong
الكلمات
التسجيلات
MAWANA

Lyric BY LEGENDS PRAVI

……………….

තරු ගානේ පවා

රුව පේනා

මේ දෑස දෑසේ ලංවීලා

නුඹ මාගේ වෙලා රස ගේනා

රෑහීන ගානේ සිහිවීලා

දැනුනා හුස්ම ගානේ

පැතු සිහිනේ ඉටුවෙලා

හද ආශාව වෑහේ

සදවන්තී හිමිවෙලා

මවනා මේ සිනා

සැමදා වාසනා….

මේ දෑත දෑතේ ලංවෙලා….

සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා

ආවාද ආශා චාරිකා

……………

>>MUSIC<<

……………

එක බැල්මක හොවා

සිත නිවනා

ඈ ප්රේම ආශා ගවසාලා

සද කැල්මක මවා

ඈ රුවිනා

ඒ දෑස මා හා ඉගිකලා

සැලෙනා දෑස මානේ

මුව රහසේ කොදුරනා

මනශෝභාව වෑහේ

මතු මත්තේ ලංවෙලා

…………………

මවනා මේ සිනා

සැමදා වාසනා

මේ දෑත දෑතේ ලංවෙලා……….

සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා

ආවාද ආශා චාරිකා

ආවාද ආශා…….. චාරිකා

Lyric BY LEGENDS PRAVI

المزيد من anushka udana

عرض الجميعlogo