huatong
huatong
avatar

Hitha hiri watunada (Horizon Surangi )

Bachi/Ashanthihuatong
༆✪༄𝐍𝐔𝐖𝐀𝐍✪༄𝐆𝐨🇱🇰huatong
الكلمات
التسجيلات
(M)හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

එවන්නද ආදරේ..

සුසුමක තියලා.

වේදනා හිතේ තියා

රෑ පුරා හඬා

සාගරේ එහා ඉදන්

ආදරේ කලා

නිම් හිම් නොවු

ආදරේ හීන සිතුවම් කලා

හැඟුම් පහසින් රහසක් කීවා

(F)හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

එවන්නද ආදරේ

සුසුමක තියලා

Birthday party with Surangi

(F)ඈත ඈත අම්බරේ

පාවෙලා ගියත්

ආදරේ වෙනස් නොවේ

ජීවිතේ ගියත්

නිම් හිම් නොවු

ආදරේ හීන සිතුවම් කලා

හැඟුම් පහසින් රහසක් කීවා

(M)හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

එවන්නද ආදරේ

සුසුමක තියලා

(M&F)හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

එවන්නද ආදරේ

සුසුමක තියලා

එවන්නද ආදරේ

සුසුමක තියලා

එවන්නද ආදරේ

සුසුමක තියලා

Thank you

قد يعجبك