huatong
huatong
avatar

HItha hiri watunado

Bachi Susan/Ashanthihuatong
pari.skywalkerhuatong
الكلمات
التسجيلات
හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

ඒවන්නද ආදරේ

සුසමක තියලා

වේදනා හිතේ තියා

රෑ පුරා හඬා

සාගරේ එහා ඉදන්

ආදරේ කලා

නිම් හිම් නොවු ආදරේ

හීන සිතුවම් කලා

හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

ඒවන්නද ආදරේ

සුසමක තියලා

ඈත ඈත අම්බරේ

පාවෙලා ගියත්

ආදරේ වෙනස් නොවේ

ජීවිතේ ගියත්

නිම් හිම් නොවු ආදරේ

හීන සිතුවම් කලා

හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ

ඇස් දෙක දැකලා

ඒවන්නද ආදරේ

සුසමක තියලා

المزيد من Bachi Susan/Ashanthi

عرض الجميعlogo