huatong
huatong
avatar

RA AHASE

Billy Fernandohuatong
shavonjay47huatong
الكلمات
التسجيلات
සැමදා මගේමයි කීවේ ඔයාමයි

ඔය දෑස අද ඇයි

ඉවත බලා....

සිහිනේ සදාකල්

සැදුවේ ඔයාමයි

අද මම මෙහේ තනි වෙලා....

රෑ අහසේ සඳ පායන්නේ නෑ...

මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...

ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...

ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්

පෙර සේම අදටත් ඇහෙනවා

වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි

හිත මගේ හඬා වැටෙනවා...

රෑ අහසේ සඳ පායන්නේ නෑ...

මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...

ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...

ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

රෑ අහසේ තරු පායන්නේ නෑ..

මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...

ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...

ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

රෑ අහසේ සඳ පායන්නේ නෑ..

මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...

ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...

ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

المزيد من Billy Fernando

عرض الجميعlogo