huatong
huatong
avatar

Labadi komaliya- Upload by uthpala

BNShuatong
🌹🎼❤️𝔘𝔱𝔥𝔭𝔞𝔩𝔞❤️🎼🌹.huatong
الكلمات
التسجيلات
Artist - b&s

Karoke track by Uthpala

Request -Amila

මගේ ළඟම රැඳිලා

නුඹ නෙතඟ නුදුටු හින්දා

මේ හිතට ඉවසිල්ලක් නැතිවා

ඒ රන් කඳ දකින සිරියා

ගැස්මක් තදට දැනිලා

හිතඅරන් මගේ ළඟ රැඳිලා

නුඹ යන්නෙපා මගෙන් මිදිලා

මේ ..ආදරේ යාවිද මැකිලා

කෝලකතා බැල්ම හෙලා

මගේ හිතට ඉඟිරි පපා

රූප ශ්‍රියා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැඳි කොමලියා

මගේ හද පෙළෙන මුකුලියා

ලඟ ලඟම දැවටියා

මුකුලිත නුඹට හිත ගියා

ඒ ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි කොමලියා

හද පෙළන පෙළන පෙළෙන මුකුළු නුඹට හිත ගියා

ඒ ලබැඳි කොමලියා මගේ හද පෙළෙන මුකුලියා

ලඟ ලඟම දැවටියා.

මුකුලිත නුඹට හිත ගියා

මගේ ළඟම රැඳිලා නුඹ නෙතඟ නුදුටු හින්දා

මේ හිතට ඉවසිල්ලක් නැතිවා

ඒ රන් කඳ දකින සිරියා

ගැස්මක් තදට දැනිලා හිත

අරන් මගේ ළඟ රැඳිලා

නුඹ යන්නෙපා මගෙන් මිදිලා

මේ ආදරේ යාවිද මැකිලා

කෝලකතා බැල්ම හෙලා මගේ හිතට ඉඟිරි පපා

රූප ශ්‍රියා නාරිලතා මටම ගැලපියා ...

ඒ ලබැඳි කොමලියා මගේ හද පෙළෙන මුකුලියා

ලඟ ලඟම දැවටියා

මුකුලිත නුඹට හිත ගියා

ඒ ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි කොමලියා

හද පෙළන පෙළන පෙළෙන මුකුළු නුඹට හිත ගියා

ඒ ලබැඳි කොමලියා මගේ හද පෙළෙන මුකුලියා

ලඟ ලඟම දැවටියා

මුකුලිත නුඹට හිත ගියා

සැරවීලා- රතු වීලා කොහෙදැයි යන්නේ මේ සුරංගනීයා

දෑස ගස්සා වැස්ස වැස්සා

උඹේ රුවට පිස්සු වැටිලා

යං යංයං මුකුළියා කලබල වීලා

හනිකට ඉන්දා ආලෙ මන බන්දා

මගෙ සුර ලන්දා තනිකඩ හින්දා මට උඹ ඕනා

ඉටි රූපෙ වගේ සුදු කෙල්ල

කරවාලා මගේ හද මෙල්ල

කැලඹීලා නුඹෙ කෙහෙරැල්ල

තෙරපීලා මගෙ හද පල්ල

ඒ ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි ලබැඳි කොමලියා

හද පෙලන පෙළන පෙලෙන පෙලෙන පෙලෙන මුකුළු නුඹට හිත ගියා

ඒ ලබැඳි කොමලියා

මගෙ හද පෙලන මුකුලියා

ලඟ ලඟම දැවටියා

මුකුලිත නුඹට හිත ගියා

Thank you

See you next

Uthpala -ප්‍රාණ

المزيد من BNS

عرض الجميعlogo
Labadi komaliya- Upload by uthpala لـ BNS - الكلمات والمقاطع