huatong
huatong
avatar

Almariye Kannadiye

Chamara Ranawakahuatong
mommav2huatong
الكلمات
التسجيلات
අල්මාරියේ.. කණ්නාඩියේ... ඉස්සරහ ඉදගෙන

මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන

වැලිවේරියේ.. ලංගම රියේ.. උඹ ලගින් ඉදගෙන

ඇයි කොමලියේ.. මා හැර ගියේ.. කාමරේ තනියම

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහ ඉදගෙන

මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන

වැලිවේරියේ... ලංගම රියේ...උඹ ලගින් ඉදගෙන

ඇයි කොමලියේ... මා හැර ගියේ.. කාමරේ තනියම

!..Music..!

ගවගාලේ ගේමැද සාලේ.. හොරෙන් බලපු කාලේ

කොලුකාලේ ආවම රාලේ.. මම බදිනවා කරකාරේ

මම බාලේ පැතු ආලේ.. ලැබුනා පහුගිය කාලේ...

බොරු සීලේ ඇගේ නෑ ලීලේ අපරාදේ මුතු මාලේ..

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහ ඉදගෙන

මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන

වැලිවේරියේ... ලංගම රියේ...උඹ ලගින් ඉදගෙන

ඇයි කොමලියේ... මා හැර ගියේ.. කාමරේ තනියම

!..Music..!

මාමණ්ඩි බී.. රා මංඩී උ..පාලා මට චංඩී..

අයියණ්ඩී හට රෙඩ් බ්රැන්ඩි දී..

පුරවා උගේ බන්ඩි..

අක්කණ්ඩි දෙනවද නංගි මට තියෙනවා කඩමණ්ඩි

බෑණන්ඩී වෙන්නද ඇන්ටී මට බනීද මාමණ්ඩි..

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහ ඉදගෙන

මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන

වැලිවේරියේ... ලංගම රියේ...උඹ ලගින් ඉදගෙන

ඇයි කොමලියේ... මා හැර ගියේ කාමරේ තනියම

අල්මාරියේ.. කණ්නාඩියේ.. ඉස්සරහ ඉදගෙන

මින්නේරියේ.. වැව් කණ්ඩියේ.. ආදරේ කරගෙන

المزيد من Chamara Ranawaka

عرض الجميعlogo