huatong
huatong
avatar

Mata Dunna

Damith Asankahuatong
stephaniesanchez_670huatong
الكلمات
التسجيلات
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්....

රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්...

කොයි කාට වූවාද මේ දුක් සුසුම්...

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්..

ඇවිලෙන්නෙ පෙම් පතක ලියවු වදන්..

අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්..

කොයි කාට වූවාද මේ දුක් සුසුම්...

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්..

ළා රෝස මල් උයනෙ අපි පෙම්කළා..

මල් වලට.. බඹරුන්ට.. පෙම් ගී ලියා..

ඒ කාලෙ ආයේ.. යළි එන්නෙ නෑනේ..

මධුමල් පිපේවී ද.නුඹෙ ලෝකයේ..

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්...

රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්..

කොයි කාට වූවාද මේ දුක් සුසුම්..

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්..

ඇවිලෙන්නෙ පෙම් පතක ලියවු වදන්..

අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්...

කොයි කාට වූවාද මේ දුක් සුසුම්...

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්..

කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ

පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ

යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං

නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ ..

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්..

රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්..

කොයි කාට වූවාද මේ දුක් සුසුම්..

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්..

ඇවිලෙන්නෙ පෙම් පතක ලියවු වදන්..

අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්..

කොයි කාට වූවාද මේ දුක් සුසුම්..

ඉවසන්න හැකිවේද දුක් මේ තරම්..

المزيد من Damith Asanka

عرض الجميعlogo

قد يعجبك