huatong
huatong
denuwan-kaushaka-rahase-ma-windinne-cover-cover-image

Rahase ma windinne cover

Denuwan kaushakahuatong
✫𝚓𝚊𝚗𝚊𝚔𝚊✫𝄞huatong
الكلمات
التسجيلات
((((සරිගම))))

Janaka ඇතිමලේ ,කියලා youtube serach කරන්න.. පුළුවන්නම් Subscribe කරලා suport එකක් දෙන්න යාලුවනේ..

A සිහිනෙන් දකින නුඹේ රූපය...

මනසින් විඳිනා නුඹෙ උණුහුම...

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස ...

හැබෑහින් තනිවී  මගේ ලෝකය...

කොහේ හරි තැනක දී වැරදුනා මා හට

අදටත් මා සිතින් සොයනවා ඒ තැන...

B රහසේ මා විඳින්නේ රහසේ මා හඬන්නේ මේ ආදරේ වේදනයි..

රහසේ මා විඳින්නේ රහසේ මා හඬන්නේ මේ ආදරේ වේදනයි..

A හෝ...නුඹ නම් ළඳේ අද නම් සතුටින් ඇති..

රහසේ මා විඳින්නේ රහසේ මා හඬන්නේ මේ ආදරේ වේදනයි..

((((සරිගම))))

_Get ready for the next part_

B අමතක කෙරුවත් ඔබේ.. ආදරේ... මතකෙට එනවා ළඳේ..හැම වරේ..

පාලුව විඳිනා මගේ ජීවිතේ.. පාරා යනවා ඔබේ ආදරේ..

කොහේ හරි තැනක දී වැරදුනා මා හට

අදටත් මා සිතින් සොයනවා ඒ තැන...

A රහසේ මා විඳින්නේ රහසේ මා හඬන්නේ මේ ආදරේ වේදනයි..

රහසේ මා විඳින්නේ රහසේ මා හඬන්නේ මේ ආදරේ වේදනයි..

B හෝ...නුඹ නම් ළඳේ අද නම් සතුටින් ඇති..

රහසේ මා විඳින්නේ රහසේ මා හඬන්නේ මේ ආදරේ වේදනයි..

((((සරිගම))))

_See you again in a song_

المزيد من Denuwan kaushaka

عرض الجميعlogo