logo

DIAS

logo
avatar
Freeze/Senal Kapugeekiyanalogo
🧝‍♀️🅳🆄🅻🅼🅸.🆂⚔️logo
الغناء في التطبيق
الكلمات
DIAS ge Nangida

Freeze & Senal Kapugeekiyana

UPD by Dulmi.S

ඉස්කෝලේ යාලුවෙක්

මේ ලඟදි බැන්ඳේ

සූට් එකක් දාගත්තේ

කාලෙකට පස්සේ

ලස්සන කෙල්ලෙක් දැක්ක

කොක්ටේල් එක මැද්දේ

අර ඩයස්ගේ නංගි ද

බුදු අම්මෝ ලස්සන

ඈ නම් සුර අඟනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං

මේ කෙල්ල නැතිව

ඩයස් මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද

මගෙ මස්සිනා වෙන්න

***************

ඉස්සර අපි මාර ෆිට්

uniform කාලේ

smile එකක් දැම්මා

දැනගන්නට ඒ කාලේ

හායි එකක් දුන්නා

අදහන්නට බෑ නේ

මගේ අතින්ම අරගෙන

ගියානේ dance floor එකට

ඈ නම් සුර අඟනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං

මේ කෙල්ල නැතිව

ඩයස් මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද

මගේ මස්සින වෙන්න

*****************

අපි ටික් ටොක් දෙකක් තුනක් හැදුවා

පනහෙ ශබි තරගෙට නැවුවා

නැන්දලා අපිට රැව්ව

රවන්න අපි තව තව නැටුවා

එක පිඟානක් ඇතිලු දෙකක් වැඩිලු

වැඩිය කෑවොත් මාත් එක්ක නටන්නන බැරි ලු

මේ වගේ කෙල්ලෙක් ආයෙ සෙට් වෙන් නෑ

ඈ නම් සුර ඟනන් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං

මේ කෙල්ල නැතිව

ඩයස් මචං කාරණාවක්

උඹටත් හරි වාසනාවක්

උඹ කැමති නැද්ද

මගෙ මස්සිනා වෙන්න

ඈ නම් සුර අඟනක් වැනිය

බොන්න වෙන්නේ ධම්මික පැණිය

සැනසෙන්න බෑ බං

මේ කෙල්ල නැතිව

ඩයස් මචං කාරණාවක්

උඹට හරි වාසනාවක්

උඹ කැමති නැද්ද

මගේ මස්සිනා වෙන්න

***************

UPD by Dulmi.S

DIAS لـ Freeze/Senal Kapugeekiyana - الكلمات والمقاطع