huatong
huatong
avatar

Meedum Gala Kande

H R Jothipala/Anjaleen Gunathilakahuatong
natebeauchamphuatong
الكلمات
التسجيلات
මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලංවී මට දැන් කියන්න ආ..දරේ දෝ

මට ආ..දරෙදෝ.. ඕ.. ඕ.. ඕ..

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලංවී මට දැන් කියන්න ආ..දරේ දෝ

මට ආ..දරෙදෝ.. ඕ.. ඕ.. ඕ..

රන් රුවක් වාගේ පෙම්බරා මාගේ

රන් රුවක් වාගේ පෙම්බරා මාගේ

මේ නිසංසලේ සිත් පහන් කළේ

ළා නිල්ලේ ඔන්චිල්ලේ නැළැවිල්ලේ

මා මත්වී මුසපත්වී රසවත්වී

ලංවී මට දැන් කියන්න ආ..දරේ දෝ

මට ආ..දරෙදෝ.. ඕ.. ඕ.. ඕ..

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ

වෙන් නොවී බැඳී සංසාරයේ අපී

ළා නිල්ලේ..

ඔන්චිල්ලේ..

නැළැවිල්ලේ..

මා මත්වී..

මුසපත්වී..

රසවත්වී..

ලංවී මට දැන් කියන්න ආ..දරේ දෝ

මට ආ..දරෙදෝ.. ඕ.. ඕ.. ඕ..

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලංවී මට දැන් කියන්න ආ..දරේ දෝ

මට ආ..දරෙදෝ.. ඕ.. ඕ.. ඕ..

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලංවී මට දැන් කියන්න ආ..දරේ දෝ

මට ආ..දරෙදෝ.. ඕ.. ඕ.. ඕ..

المزيد من H R Jothipala/Anjaleen Gunathilaka

عرض الجميعlogo