huatong
huatong
avatar

tujhe suraj kahoon ya chanda

H.r Jothipalahuatong
freein06huatong
الكلمات
التسجيلات
හ්ම් ම් ම් ම් ම් ම් ම්

හ්ම් ම් ම් ම් ම් ම් ම්

තරු පායන රැයෙ තරින්දා

තව නිල් අඹරෙ නැහැ පායා

දැන් තාත්ත දෑතෙ නාඩා

නැලවී නිදියන්න පුතා මා

තරු පායන රැයෙ තරින්දා

තව නිල් අඹරෙ නෑ පායා

දැන් තාත්ත දෑතෙ නාඩා

නැලවී නිදියන්න පුතා මා

මෙ යහනෙ මින් පෙර පාවී

පුතු නැලවු ඒ සංගීතෙ

යලි ආයෙ ඇහෙන්නෙ නැහැනෙ

අධ ගෙ ාළු වී මැකුනා ඈගෙ

අඳුරෙ තනි වීය ලෙ ාවෙ ⁣මෙ

අප දෙදෙනා ශෙ ාක වියෙ ාගෙ

දැන් තාත්ත දෑතෙ නාඩා

නැලවී නිදියන්න පුතා මා

තරු පායන රැයෙ තරින්දා

තව නිල් අඹරෙ නෑ පායා

දැන් තාත්ත දෑතෙ නාඩා

නැලවී නිදියන්න පුතා මා

මෙ නිදනා සන්සුන් යාමෙ

පුතු දකිනා ශෙ ා්ක සිහිනෙ

රහ⁣ෙ ස්ම ඇවිල්ලා අම්මා

ඔබ සනසා නලවා යාවී

පුතුනෙ පවසන්න එවෙලෙ

අප විඳිනා ශෙ ා්ක වියෙ ා්ගෙ

දැන් තාත්ත දෑතෙ නාඩා

නැලවී නිදියන්න පුතා මා

තරු පායන රැයෙ තරින්දා

තව නිල් අඹරෙ නෑ පායා

දැන් තාත්ත දෑතෙ නාඩා

නැලවී නිදියන්න පුතා මා

المزيد من H.r Jothipala

عرض الجميعlogo