huatong
huatong
avatar

Sudu Pata Meedum Galala

H.r Jothipala/Anjaleen Gunathilakahuatong
perpled1huatong
الكلمات
التسجيلات

සුදුපාට මීදුම් ගලාලා..

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

ආදරේ.....ඒ....ඒ...

ආදරේ.....ඒ....ඒ...

MUSIC

නීල ඔබෙ දෑස යහනාව සුවදේ

දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ

නීල ඔබෙ දෑස යහනාව සුවදේ

දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ

එන්න දොර මෙන්න හැරදෙන්න මහදේ

ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

ආදරේ.....ඒ....ඒ...

ආදරේ.....ඒ....ඒ...

MUSIC

ඈත දියඇල්ල සිපාආව සුළගයි

ගන්න අතගන්න ලංවෙන්න සිසිළයි

ඈත දියඇල්ල සිපාආව සුළගයි

ගන්න අතගන්න ලංවෙන්න සිසිළයි

සීත දුරුවෙන්නෙ අද වාගෙ රැයකයි

හීන එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි

හීන එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි

සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

සුදුපාට මීදුම් ගලාලා

අරපේන කන්ඳේ වෙලීලා

මදහාසෙ පෙන්වා බැදීලා

දෙදෙනාට රහසේ කියාදේ

ආදරේ.....ඒ....ඒ...

ආදරේ.....ඒ....ඒ...

ආදරේ.....ඒ....ඒ...

المزيد من H.r Jothipala/Anjaleen Gunathilaka

عرض الجميعlogo

قد يعجبك