Have a Nice Day
Lyrics & Song Arraigned
MAHESH
Battle of karaoke
{M} - විල මැද ඔිළු නෙළුම්
පාට රුවින් රඟන රැඟුම්
පිපි මල් පාන රැඟුම්
පිපුණා සේ මහදේ ප්‍රේම හැඟුම්
හෝ හෝ ප්‍රේම හැඟුම්
{F} - මේ වාගෙ මියුරු උවම්
ගෙනාවේද කුමන පොතින්
පොතකින් කවි පෙළකින්
කලිනුත් අසා තියේ ඔවැනි කියුම්
ඕ... ඕ.... ඔවැනි කියුම්
M U S I C
MAHESH
Battle of karaoke
{M} - නිලුපුල් නීල නුවන්
පුර හඳවන් මුහුණ ඔබේ
{F} - කිවිඳුන් ඔය උපමා
පුරාණයේ ලියා තිබේ
{M} - මොණරුන් පිල් කළඹේ
රුව සැරසූ මුහුණ ඔබේ
තිසරුන් උකුළු විලේ
රඟන රඟේ ලලිත ලතා
සිහිනිඟ කොමළ ලතා
{F} - පාසල් පොතක තිබේ
ඔහොම කතා ඕවා පුරුදු කතා
{M} - විල මැද ඔිළු නෙළුම්
පාට රුවින් රඟන රැඟුම්
පිපි මල් පාන රැඟුම්
පිපුණා සේ මහදේ ප්‍රේම හැඟුම්
හෝ හෝ ප්‍රේම හැඟුම්
M U S I C
MAHESH
Battle of karaoke
{F} - සඟවා කියන කතා තාම
නොතේරේ නොහැඟේ
{M} - කිව්වේ කිවිඳු බසින්
ඔබට නොකී ආදරයයි
කිව්වේ කිවිඳු බසින්
ඔබට නොකී ආදරයයි
{F} - ඇයි මේ නාරි වැනුම් මටද
කියා සැක හිතුනා
හිතෙහී පටලැවුනා
{M} - ඔය මල් මුව කමලේ හිත බැඳුනා
හෝ හෝ හිත බැඳුනා
{F} - මේ වාගෙ මියුරු උවම්
ගෙනාවේද කුමන පොතින්
පොතකින් කවි පෙළකින්
කලිනුත් අසා තියේ ඔවැනි කියුම්
ඕ ඕ .. ඔවැනි කියුම්
M U S I C
MAHESH
Battle of karaoke
{M} - නිලුපුල් නීල නුවන් පුර
හඳවන් මුහුණ ඔබේ
{F} - කිවිඳුන් ඔය උපමා
පුරාණයේ ලියා තිබේ
{M} - මොණරුන් පිල් කළඹේ
රුව සැරසූ මුහුණ ඔබේ
{F} - කිවිඳුන් ඔය උපමා
පුරාණයේ ලියා තිබේ
{M} - තිසරුන් උකුළු විලේ
රඟන රඟේ ලලිත ලතා
සිහිනිඟ කොමළ ලතා
{F} - පාසල් පොතක තිබේ
ඔහොම කතා ඕවා පුරුදු කතා
{M} - විල මැද ඔිළු නෙළුම්
පාට රුවින් රඟන රැඟුම්
පිපි මල් පාන රැඟුම්
පිපුණා සේ මහදේ ප්‍රේම හැඟුම්
හෝ හෝ ප්‍රේම හැඟුම්
THANK U