huatong
huatong
hrjothipalaanjaleen-gunathilaka-anantha-neth-balme-cover-image

Anantha neth Balme (අනන්ත නෙත් බැල්මේ)

H.R.Jothipala/Anjaleen Gunathilakahuatong
ආමන්තනිසල්huatong
الكلمات
التسجيلات
ගායනය - එච්.ආර්.ජෝතිපාල සමඟ ඇන්ජලීන් ගුනතිලක

අනන්ත නෙත් බැල්මේ -

අනන්ත නෙත් බැල්මේ

අනන්ත නෙත් බැල්මේ දෙදෙනා

අපෙන්ම අප සැඟවූ

ආදර පෙම් කතන්දරේ ලංවී ඇසේ

අනන්ත නෙත් බැල්මේ දෙදෙනා

අපෙන්ම අප සැඟවූ

ආදර පෙම් කතන්දරේ ලංවී ඇසේ

මුවින් නොකී ගීතේ

වසන් වෙවී රහසේ

පෙම් උදාන ගී රැව් නාද දේ

********************

අපට වෙන් වූ පුංචි ලෝකේ

අපේ සෙවනයි ආදරේ

විහඟ බිඟු ගී අපට නෑසේ

එකම ගීයයි ආදරේ

සතුටු කඳුලේ බිංදු විසිරී

ඇඳුණු සිතුවම ආදරේ

***

අනන්ත නෙත් බැල්මේ දෙදෙනා

අපෙන්ම අප සැඟවූ

ආදර පෙම් කතන්දරේ ලංවී ඇසේ

අනන්ත නෙත් බැල්මේ දෙදෙනා

අපෙන්ම අප සැඟවූ

ආදර පෙම් කතන්දරේ ලංවී ඇසේ

************************

වින්ද තුරුලේ ඔබේ සිහිනේ

උපන් කුමරේ මා අතේ

පියවි පියසේ නිරන්තරයේ

ජීවමානව මා ඔබේ

සදාකාලෙන් සදාකාලෙට

මගේ ඔබ යලි මා ඔබේ

***

අනන්ත නෙත් බැල්මේ දෙදෙනා

අපෙන්ම අප සැඟවූ

ආදර පෙම් කතන්දරේ

ලංවී ඇසේ

මුවින් නොකී ගීතේ

වසන් වෙවී රහසේ

පෙම් උදාන ගී රැව් නාද දේ

අනන්ත නෙත් බැල්මේ දෙදෙනා

අපෙන්ම අප සැඟවූ

ආදර පෙම් කතන්දරේ

ලංවී ඇසේ

Thank you for your Grate Choice

(KOM 2020)

المزيد من H.R.Jothipala/Anjaleen Gunathilaka

عرض الجميعlogo

قد يعجبك