huatong
huatong
avatar

Dayabara nethu sagale දයාබර නෙතු

Indrajith Dolamullahuatong
🅣🅗🅐🅡🅐-තරංග_🇱🇰huatong
الكلمات
التسجيلات
දයාබර නෙතු සගලේ

සෙනෙහෙබර මුව කමලේ

නැතුවා ද යලි හමුවන්නේ

නොකියා ද ඔබ සමුගන්නේ

දයාබර නෙතු සගලේ

සෙනෙහෙබර මුව කමලේ

විමසා බැලුවද නිතරම ඔබ ගැන

තොරතුරු නැත ආයේ

තාමත් ඔබ මා ගැන දුක් වෙනවලු

යෙහෙලියකය කීවේ

දයාබර නෙතු සගලේ

සෙනෙහෙබර මුව කමලේ

නැතුවා ද යලි හමුවන්නේ

නොකියා ද ඔබ සමුගන්නේ

දයාබර නෙතු සගලේ

සෙනෙහෙබර මුව කමලේ

සිරකාරිය කර කොටු වී ඇත අද

නිවසේ ඔබ කුටියේ

මොහොතක් හමු වී දොඩමලු වන්නට

අවසර නැත ආයේ

දයාබර නෙතු සගලේ

සෙනෙහෙබර මුව කමලේ

නැතුවා ද යලි හමුවන්නේ

නොකියා ද ඔබ සමුගන්නේ

දයාබර නෙතු සගලේ

සෙනෙහෙබර මුව කමලේ

المزيد من Indrajith Dolamulla

عرض الجميعlogo