huatong
huatong
karunarathna-divulgane-ladalu-bopath-cover-image

ladalu bopath

Karunarathna Divulganehuatong
🍁🍁🍁Karanmusic🍁🍁🍁huatong
الكلمات
التسجيلات
perfect voices

ලා දළු බෝ පත්

සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී...

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලා දළු බෝ පත්

සෙමින් සැලෙන සේ...

ලේන කුලේ සිට ආගිය මඟ තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වී..

නිවන් දකින තුරු මේ සංසාරේ

පසු පස ආවා සෙවනැල්ලක් වී...

ලා දළු බෝ පත්

සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී...

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලා දළු බෝ පත්

සෙමින් සැලෙන සේ...

තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ලඟ යශෝදරාවෝ

පිපී නිවන් මල් සාධුකාර දී...

නිවී පහන් විය උදෑසනක් සේ...

ලා දළු බෝ පත්

සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී...

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලා දළු බෝ පත්

සෙමින් සැලෙන සේ...

perfect voices

المزيد من Karunarathna Divulgane

عرض الجميعlogo