huatong
huatong
avatar

Kaulu Piyan Path Wahanna

Kasun Kalharahuatong
santellishuatong
الكلمات
التسجيلات
කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ ....

කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ ....

විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි

ඔරු පාරු ඇවිත් බලායවී විල් දිය ගැඹුරුයි

මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි

සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි

කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ ....

කිරි සිනහා සලන සඳවත අහසෙම රැඳුනාවේ

ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ

සිත ඇත අරන් යන විමනේ සඳලු තලාවේ

කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ

කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ ....

කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ ....

المزيد من Kasun Kalhara

عرض الجميعlogo