huatong
huatong
la-signore-hawasaka-ma-cover-image

Hawasaka Ma

La Signorehuatong
smoken62huatong
الكلمات
التسجيلات
හවසක මා

නුඹ දැක මං මුලාවී

නිරුදක කතරේ තනිවූදා

තනි තරුවක්

නිවැරදි පාර කීවා

කතරින් එන මග මට කීවා

හවසක මා

සකුරා පිපිලා පිරුවට සදලා

ආ මග සැරසුවා

විදසුන් වඩනා සිතකුත් නැතුවා

මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා

හවසක මා

නුඹ දැක මං මුලාවී

නිරුදක කතරේ තනිවූදා

තනි තරුවක්

නිවැරදි පාර කීවා

කතරින් එන මග මට කීවා

හවසක මා

අවරට නොයෙනා හිරු දැක හඬනා

හිරු රැස් සැඟවූවා

ඉන්නද කියලා කඳුළත් ඇහුවා

ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා

හවසක මා (හවසක මා)

නුඹ දැක මං මුලාවී (මං මුලාවී)

නිරුදක කතරේ තනිවූදා

තනි තරුවක්

නිවැරදි පාර කීවා (පාර කීවා)

කතරින් එන මග මට කීවා

හවසක මා

المزيد من La Signore

عرض الجميعlogo