huatong
huatong
avatar

Ayi tharahen,

Lakshman Wijesekara/Nimnadahuatong
🇱🇰🌿🎸Wijaya🎸🌿🇳🇿huatong
الكلمات
التسجيلات
ඇයි තරහෙන් මන්නකාරි

පලා දුවන්නේ දමලා මා මෙහි

පලා දුවන්නේ දමලා මා ...

ඇයි තරහෙන් මන්නකාරි

පලා දුවන්නේ දමලා මා මෙහි

පලා දුවන්නේ දමලා මා ....

ඇයි තරහෙන් ....

***********

නව ගායනය - ලක්ෂ්මන් විජේසේකර

පද සැකසුම - ජෝන් ද සිල්වා ශූරීන්

රත්නාවලි නූර්ති නාටකයෙන්

තනුව - විශ්වනාත් ලෞජි

***********

ඉවසිලිවන්ති කෝපනොවේවි

ශාන්ත දාන්ත වේ

ඉවසිලිවන්ති කෝපනොවේවි

ශාන්ත දාන්ත වේ

කෝපය නෑ නෙත බැලුවම තීගේ

කෝපය නෑ නෙත බැලුවම තීගේ

සන්සුන් ලීලාවෙන් තිබේ

සැදී තිබේ සොබාව සේලේ

එපාය මිතුරි ගැන සංචල් සකි

එපාය මිතුරි ගැන සංචල්

ඇයි තරහෙන් ....

*********

නිම්නාද තිළිණයකි

- Track No - 12

නිම්නාද වෙනුවෙන් අප්ලෝඩ් කලේ

විජය - මංජු

*********

කවටකමින් මා ඇස් රතු වෙච්චි

ශාන්ත වන්තියගේ

කවටකමින් මා ඇස් රතු වෙච්චි

ශාන්ත වන්තියගේ

අල්ලා ස්වාමිනි දකුණත ඇගේ

අල්ලා ස්වාමිනි දකුණත ඇගේ

ඉල්ලා දෙන්න සමා ....

නෙතේ නැතේ එ කෝප බැල්මා

සිත්හි පවතී තද කෝපා ඇගේ

සිත්හි පවතී තද කෝපා

ඇයි තරහෙන් මන්නකාරි

පලා දුවන්නේ දමලා මා මෙහි

පලා දුවන්නේ දමලා මා

ඇයි තරහෙන්

*********

ස්තුතියි

المزيد من Lakshman Wijesekara/Nimnada

عرض الجميعlogo

قد يعجبك