huatong
huatong
manoj-nawalage-gangawa-ale-cover-image

Gangawa Ale ගංගව ආලේ

Manoj Nawalagehuatong
“MANOJ”huatong
الكلمات
التسجيلات
උඩුගත කිරීම අහින්සගේ හීනය වෙතින්

Music

(F)ගංගව ආලේ ඕනේ ඔයා නම්

ගංගව ආලේ ඕනේ ඔයා නම්

ඒ පෙම් ගගේ මං මල් පොකුර වෙන්නම්..

ඒ මල් නෙලාලා කරමාල පලදා

ගී සින්ංදු වෙන්නම් ගයලා නටන් කෝ

මේ පංච කල්යානී ඔබගේම හංස රානී

(M) රගදෙන්නම් ඒ ආල නාටකේ මං

ජුලියට් ඔයා මා රොමියෝ ඔබේ පෙම්

රගදෙන්නම් ඒ ආල නාටකේ මං

ජුලියට් ඔයා මා රොමියෝ ඔබේ පෙම්

Music

(M)මහ මුහුදේ ගිලිලා මුතු ගෙනෙමී

ආකාශේ තරු මල් පලදවමී

(F)තාරුකාද මුතු මාල ඕනේනෑ මට නම්...

රෝමියෝ අනේ එහේ මෙහේ යන්නෙපා දැන්

මට යන්ත්ර මන්ත්ර කරලා නූලක් හරි පන්නවාලා

හිත ගන්න ඒවී හතුරෝ ඇහුනාද ප්රේමය කුමරෝ

ඒකාලේ රොමියෝඒ පොරකාලා කඩුවෙන්

මා බේරගන්නවාදෝ ප්රානේ දී මාගේ නාමෙන්.

.මේ පංචකල්යානී ඔබගේම හංස රානී

(M)බිය නොමවන් නුබ රාවනාට මහිමා

රාමා මං මගේ සේනාපති හනුමා

බිය නොමවන් නුබ රාවනාට මහිමා

රාමා මං මගේ සේනාපති හනුමා

Music

(M) මහපාරේ නේ ඕලු මල පිපුනේ.

බිය සේනා මැද මල් නෙලන්නේ කොහොමේ

(F) මහාපාරේ හෝ පිපෙන්නේ මහ මේරු කන්දේ

පෙම් මල් නෙලන්න මේ ඉලන් දාරියෙක්නේ..

ගංගාව ආලේ ඕනේ ඔයානම්

ඒ පෙම් ගගේ මං මල් පොකුර වෙන්නම්

ඒමල් නෙලාලා කරමාල පලදා

ගී සින්දු වෙන්නම් ගයලා නටන්නම් කෝ...

මේ පංච කල්යාණි ඔබගේම හංස රානී

(M) රගදෙන්නම් මේ ආල නාටකේ මං..

ජුලියට් ඔයා මා රොමියෝ ඔබේ පෙම්

(F) රග දෙන්නම් මේ ආල නාටකේ මං

රොමියෝ ඔයා මා ජුලියට් ඔබේ පෙම්

(M)රග දෙන්නම් මේ ආල නාටකේ මං

ජුලියට් ඔයා මා රොමියෝ ඔබේ පෙම්

(M)රග දෙන්නම් මේ ආල නාටකේ මං

المزيد من Manoj Nawalage

عرض الجميعlogo