huatong
huatong
manoj-nawalage-siri-saga-bodi-cover-image

Siri Saga Bodi - සිරි සඟබොදි

Manoj Nawalagehuatong
“MANOJ”huatong
الكلمات
التسجيلات
උඩුගත කිරීම අහින්සාගේ හීනය වෙතින්

සිරි සඟබොදි මලිගවෙදී මා

දැක ප්රානෙ හානිවෙන්ට බැට දෙන්

සිරි සඟබොදි මලිගවෙදී මා

දැක ප්රානෙ හානිවෙන්ට බැට දෙන්

අල්ල බන්ද රන්ද සින්ද උනද කොන්ද ලමි සිඳ

සැනදැ කලෙ මලිගවෙ ඉන්නව සොයා

අල්ල බන්ද රන්ද සින්ද උනද කොන්ද ලමි සිඳ

සැනදැ කලෙ මලිගවෙ ඉන්නව සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා

දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා

දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත දර්ම සංගබෝදි රාජ

භංග කරලම මැර මලිග සොයා

ේජසාර සීලවන්ත දර්ම සංගබෝදි රාජ

භංග කරලම මැර මලිග සොයා

සිරි සඟබොදි මලිගවෙදී මා

දැක ප්රානෙ හානිවෙන්ට බැට දෙන්

සිරි සඟබොදි මලිගවෙදී මා

දැක ප්රානෙ හානිවෙන්ට බැට දෙන්

Music

අල්ල බන්ද රන්ද සින්ද උනද කොන්ද ලමි සිඳ

සැනදැ කලෙ මලිගවෙ ඉන්නව සොයා

අල්ල බන්ද රන්ද සින්ද උනද කොන්ද ලමි සිඳ

සැනදැ කලෙ මලිගවෙ ඉන්නව සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා

දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා

දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත දර්ම සංගබෝදි රාජ

භංග කරලම මැර මලිග සොයා

ේජසාර සීලවන්ත දර්ම සංගබෝදි රාජ

භංග කරලම මැර මලිග සොයා

සිරි සඟබොදි මලිගවෙදී මා

දැක ප්රානෙ හානිවෙන්ට බැට දෙන්

සිරි සඟබොදි මලිගවෙදී මා

දැක ප්රානෙ හානිවෙන්ට බැට දෙන්

المزيد من Manoj Nawalage

عرض الجميعlogo

قد يعجبك