huatong
huatong
milton-mallawarachchi-upul-nuwan-vidaha-cover-image

Upul Nuwan Vidaha

Milton Mallawarachchihuatong
rmikehuatong
الكلمات
التسجيلات
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා

මම සිනාසුනා..

පුළුන් රොදක් කළ මා... ළඳකි වාසනා...

නම මොනාලිසා...

හද පාරන මාරුතයේ... ඔබ ආ හැටි ආදරියේ...

සැමදාකම මා පැතුවේ...

සුවඳයි මලයි ඔබමයි...

උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා

මම සිනාසුනා..

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා...

තුරුළු උනා ඇය හිරිපොද හැඟුම් මවාලා...

පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා...

දුටු ඇයමයි නිසල කලේ මා හද ජාලා...

උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා

මම සිනාසුනා..

පුළුන් රොදක් කළ මා... ළඳකි වාසනා...

නම මොනාලිසා...

හද පාරන මාරුතයේ... ඔබ ආ හැටි ආදරියේ...

සැමදාකම මා පැතුවේ...

සුවඳයි මලයි ඔබමයි...

උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා

මම සිනාසුනා..

පුළුන් රොදක් කළ මා... ළඳකි වාසනා...

නම මොනාලිසා...

المزيد من Milton Mallawarachchi

عرض الجميعlogo