huatong
huatong
avatar

M.S.FERNANDO & WALLY BASTIANSZ MASH UP-CHINTHAKA(BOK)

M.S.FERNANDO/WALLY BASTIANSZ-CHINTHAKA(BOK)huatong
👑🏆⚔CHINTHAKA⚔🏆👑🇱🇰huatong
الكلمات
التسجيلات
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම -චින්තක සොයුරා වෙතින් (BOK) පවුල වෙනුවෙන්

2021 ජූනි 24

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

******INTRODUCTION*****

(A)- ඔබගේ අම්මද නැත්නම් ඔබගේ බිරිදද

ඔබ ආදරේ මේ දෙදෙනගෙන් කාටද

ගෑණු අපිට සිය ගනන් සේව්වැකි

නමුත් අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති

(A)- අත මිට කාසි පනම් ඇති කොට

එතකොට ගෑනුත් ඇති ඕනෑතරම් වටපිට

එයාල අතමිට නැතිදා හැර යයි යන්නට

නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට

(A)-සමහර තරුණ තරුණියන්ට රැවටිලා

අසරණ මෑණියන්ට වෙනස්කම් කලා

ගෑනු ඕනෑතරම් ලෝකේ හරිම කරදරේ

එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

****INTERLUDE*****

චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

(B)-ලේ කිරි කරලා ඔබ මට පෙව්වා

මා පොඩි දරුවා එය රස කර බිව්වා

මා පොඩි දරුවා එය රස කර බිව්වා

ලේ කිරි කරලා ඔබ මට පෙව්වා

(B)-රෑ දාවල් ඔබ නොනිදා උන්නේ

මා හින්දා දුක් විඳි බව දන්නේ

මා හින්දා දුක් විඳි බව දන්නේ

රෑ දාවල් ඔබ නොනිදා උන්නේ

(B)-මතකයි අම්මෙ ඔබේ දරු නැළවිල්ල

පොඩිකාලේ මාව පදවාපු තොටිල්ල

මතකයි අම්මෙ ඔබේ දරු නැළවිල්ල

පොඩිකාලේ මාව පදවාපු තොටිල්ල

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

****INTERLUDE*****

චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

(A)-එදා චුල්ලපදුම රජතුමාගේ බිසවට

පිපාසෙ උනා කාන්තාරේ යන විට

රජා උරේ පලලා ලේ දුන්නනේ බොන්නට

අන්න එතරම් ආදරේ හිටිය බිසවට

එයා ආස හිතිල අත පය නැති කොරෙකුට

රජා එක්කන් ගොස් මහ කන්දක් මුදුනට

තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට

නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට

(A)-සමහර තරුණ තරුණියන්ට රැවටිලා

අසරණ මෑණියන්ට වෙනස්කම් කලා

ගෑනු ඕනෑතරම් ලෝකේ හරිම කරදරේ

එක අම්මයි ඇත්තේ අපිට එයයි ආදරේ

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

****INTERLUDE*****

චින්තක සොයුරා වෙතින් හා BOK පවුලෙන් පිදෙන සාඩම්බර ඉදිරිපත් කිරීමකි

👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

(B)- තුරුළු කරන් මා සැනසුම සෙව්වේ

රස ගී කියලා නිතර නැලෙව්වේ

රස ගී කියලා නිතර නැලෙව්වේ

තුරුළු කරන් මා සැනසුම සෙව්වේ

(B)-පොඩියක්වත් නෑ මට අඩන්න දුන්නේ

ඉහලට ඔසවා මා නලවන්නේ

ඉහලට ඔසවා මා නලවන්නේ

පොඩියක්වත් නෑ මට අඩන්න දුන්නේ

(B)-මතකයි අම්මෙ ඔබේ දරු නැළවිල්ල

පොඩිකාලේ මාව පදවාපු තොටිල්ල

මතකයි අම්මෙ ඔබේ දරු නැළවිල්ල

පොඩිකාලේ මාව පදවාපු තොටිල්ල

المزيد من M.S.FERNANDO/WALLY BASTIANSZ-CHINTHAKA(BOK)

عرض الجميعlogo