huatong
huatong
avatar

Kohoma Athera Dama Yamda **කොහොම අතැර දමා යමුද මේ

Niranjala Sarojinihuatong
𒁍★𝑺𝒉𝒂𝒂𝄞✮͜͡𒁍★..huatong
الكلمات
التسجيلات
*** **Interlude** ****

උඩුගත කිරීම ꧁LEO HUB꧂

꧁Shantha & Shara꧂

Artist...Niranjala Sarojani

*********** **********

A)කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්..

B)කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්

******************

**Interlude**.

uploaded* by*LEO HUB

*******************

A)ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්

සඳ කිව්වෙත් එපා කියලා මේ හිතවත්කම්

මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත්කම්

ඉර හඳ තරු දන්නවාද ..අපෙ යහපත්කම්

******************

A)කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්..

B)කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්

*****************

**Interlude**.

uploaded* by*LEO HUB

*******************

B)ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්

ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්

මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්

ඇළ දොළ ගහ කොළ දන්නෙද අපෙ මනුස්සකම

******************

A)කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්..

B)කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්

** Thank You For Choosing **LEO HUB * **

المزيد من Niranjala Sarojini

عرض الجميعlogo