huatong
huatong
avatar

Duka Pawasanna

Poorna Sachintha/Kapilan Kugavelhuatong
payton_mary huatong
الكلمات
التسجيلات
දුක පවසන්නට කවුරුවත් මට

නොහිටිය දිනෙක ලඟින්

ඔබ ඇවිදින් කළ ආදරය මම

අතහැර යම්ද සිතින්

මගතොටේ, රඟහලේ

ගත කෙරූ දින අපේ

කඳුලින් තෙමන්න කීවෙ කවුද?

දුක පවසන්නට කවුරුවත් මට

නොහිටිය දිනක ලඟින්

ඔබ ඇවිදින් කළ ආදරය මම

අතහැර යම්ද සිතින්

මාගෙ හිස මත දිව්රලා

තුරු හෙවණේ රැඳුණු මතකයේ

දන්නෙ නෑ මම රැවටිලා බව

මෙතුවක් ඔබට නොසිතු සේ

මාගේ ලඟින් බැහැ හිඳින්න

කීවේ ඔබම පෙර දිනේ

හීන පේන පාළු රෑක

දුක පවසන්නට කවුරුවත් මට

නොහිටිය දිනෙක ලඟින්

යන්න ගියෙ ඔබ ඇයි කියා

මට තාමත් නැහැනෙ තේරුණේ

කල්පයක් වගෙ දැනෙනවා

කෙටි කාලේ අපෙ අතීතයේ

මාගේ හුස්ම සිඳේනා දාට

ආයේ ඇවිද මේ වගේ

මා ලඟින් බිඳක් රැඳෙන්න

දුක පවසන්නට කවුරුවත් මට

නොහිටිය දිනෙක ලඟින්

ඔබ ඇවිදින් කළ ආදරය මම

අතහැර යම්ද සිතින්

මගතොටේ, රඟහලේ

ගත කෙරූ දින අපේ

කඳුලින් තෙමන්න කීවෙ කවුද?

දුක පවසන්නට කවුරුවත් මට

නොහිටිය දිනෙක ලඟින්

ඔබ ඇවිදින් කළ ආදරය මම

අතහැර යම්ද සිතින්

المزيد من Poorna Sachintha/Kapilan Kugavel

عرض الجميعlogo