huatong
huatong
avatar

Sihinaye Dorakada[සිහිනයේ දොරකඩ]

Pradeepa Darmadasahuatong
🌌✨🎼🅺🄰🆅🄸🅽🄳🆄ζ🎼✨🌌huatong
الكلمات
التسجيلات

-KAVINDU-[AURORA]

[1]සිහිනයේ.. දොරකඩ

නොපිපෙන පැතුමකි ඔබ මට

නිදි නැති සිත ගිනි අවුලන

සැඩ මාරුතයක් විය ඔබ මට

[2]සිහිනයේ.. දොරකඩ

නොපිපෙන පැතුමකි ඔබ මට

නිදි නැති සිත ගිනි අවුලන

සැඩ මාරුතයක් විය ඔබ මට

-KAVINDU-[AURORA]

[1]මේ තරම්.. කඳුළු වරුසා ආ ......

මේ තරම්.. කඳුළු වරුසා

මේ තරම් ඇයි සොඳුරු යෞවනයට

ජීවිතය මැකෙනා..

අවපසේ සඳ විලසට

[2]සිහිනයේ.. දොරකඩ

නොපිපෙන පැතුමකි ඔබ මට

නිදි නැති සිත ගිනි අවුලන

සැඩ මාරුතයක් විය ඔබ මට

-KAVINDU-[AURORA]

[2]රැයෙන් රැය දිගු කාලයක් වී ආ ......

රැයෙන් රැය දිගු කාලයක් වී

මේ තරම් ඇයි දුකක් ඔබ අහිමිව

සෙනෙහසින් වඩිනා..

හද සුවඳ කෝ කොතැනද

[1]සිහිනයේ.. දොරකඩ

නොපිපෙන පැතුමකි ඔබ මට

නිදි නැති සිත ගිනි අවුලන

සැඩ මාරුතයක් විය ඔබ මට

-KAVINDU-[AURORA]

THANK YOU..14/01/2023[45]

المزيد من Pradeepa Darmadasa

عرض الجميعlogo