huatong
huatong
avatar

Nilwan Guwan Gabe නිල්වන් ගුවන්ගැබේ ⛥𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪࿐

Prince Udaya Priyanthahuatong
✨🌟💫𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪තාරකා💫🌟✨huatong
الكلمات
التسجيلات
⍣෴නිල්වන් ගුවන් ගැබේ෴⍣

⍣🎸෴⍣🎸෴⍣🎸෴⍣🎸෴⍣

⁂ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත

⍣෴✫🦢⚘❤️⚘🦢✫෴⍣

නිල්වන් ගුවන් ගැබේ..

පායා සුපුන් සඳේ..

මා හද වීණාවේ..

තත්සර හඬා වැටේ..

නිල්වන් ගුවන් ගැබේ..

පායා සුපුන් සඳේ..

මා හද වීණාවේ..

තත්සර හඬා වැටේ..

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

හිමි නැති පෙමකට

ඉකි බිඳිනා සඳ

හදවත වාවා ගමිද කෙසේ..

හිමි නැති පෙමකට

ඉකි බිඳිනා සඳ

හදවත වාවා ගමිද කෙසේ..

එක් වී හිඳිනට වරම් නොමැති වී

හිඳිමුද සැන්සිල්ලේ

එක් වී හිඳිනට වරම් නොමැති වී

හිඳිමුද සැන්සිල්ලේ

නිල්වන් ගුවන් ගැබේ..

පායා සුපුන් සඳේ..

මා හද වීණාවේ..

තත්සර හඬා වැටේ..

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

ලොවම එපා වී

තණි වූ මොහොතක

එන්නට මා වෙත වරම් දෙමී..

ලොවම එපා වී

තණි වූ මොහොතක

එන්නට මා වෙත වරම් දෙමී..

අහිතක් නොහිතා

පෙර සේ පිළිගමි

ආදරයේ නාමෙන්..

අහිතක් නොහිතා

පෙර සේ පිළිගමි

ආදරයේ නාමෙන්..

නිල්වන් ගුවන් ගැබේ..

පායා සුපුන් සඳේ..

මා හද වීණාවේ..

තත්සර හඬා වැටේ..

නිල්වන් ගුවන් ගැබේ..

පායා සුපුන් සඳේ..

මා හද වීණාවේ..

තත්සර හඬා වැටේ..

මා හද වීණාවේ..

තත්සර හඬා වැටේ..

෴𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾..𝓬𝓱𝓸𝓲𝓼𝓮 𝓽𝓱𝓲𝓼 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓼𝓸𝓷𝓰..෴✍

෴✫✫෴✫♥️✫෴✫✫෴

المزيد من Prince Udaya Priyantha

عرض الجميعlogo