ඉකි බිදිනා සයුර වගේ කැලබෙවි ආදරේ
දුක දරනා පොලව වගේ රලු වේවි ආදරේ
ඒවගේ නෑ අපෙ ආදරේ
ලස්සන අහසේ තරු මල් වගේ
සුමුදුයි මල් පෙත්තක් වගේ
හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ
සදහට මා ඔබ තුරුලේ රැක දේවී ආදරේ
මා ඔබගේ දෙව්දුව වේ දෙව්විමනේ ආදරේ
සමුගන්නෙදා ජීවිතයෙන් අපි අවසන් හුස්ම
පොද දෙදෙනගේ එකටම යමු අපි ආදරෙන්
හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගී හැංගි එබිකම් කලා
හොර හොරෙන් ඔබේ හිත අස්සේ
හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
ආදරේ ආදරේ සදහටම ඔබ මගේ
(හැංගී හැංගි එබිකම් කලා)
(හොර හොරෙන් ඔබේ හිත අස්සේ)