-KAVINDU-[AURORA]
[1]මේ සංසාරේ සිහිනේ මේ.. ආදරණීයම මතකේ වූ
දෑසේ ගෑවු සෙනෙහේ මේ.. මා හැරදා සුළගේ පාවූ
[2]හිනහව මියැදී තරු නිවුනා.. දෑලෙ වලාවන් යලි නෑලූ
ආදරේ නම් කවුරුන් වේදෝ.. මා තරමින් ඔය හිත සෑදූ
ම් .............
ඕ ............
-KAVINDU-[AURORA]
[1]පපුතුරින් මුව තියන්... අහන් ඉන්නට එපා
කියන්නට දෙයක් නෑ... ඉතිරි වී මට කියා
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ
ළඟ තියාගන්න ආදරෙන්
[2]දෑසේ ගෑවු සෙනෙහේ මේ.. මා හැරදා සුළගේ පාවූ
ආදරේ නම් කවුරුන් වේදෝ.. මා තරමින් ඔය හිත සෑදු
[1]&[2}ම් .............
ඕ ............
-KAVINDU-[AURORA]
[2]උමතුවක් වී සදා... සැනසි මගෙ සෙනෙහසින්
සමු අරන් දුර ගියා... හදට ලන්වී හිඳින්
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ
ළඟ තියාගන්න ආදරෙන්
[1]දෑසේ ගෑවු සෙනේහෙ මේ.. මා හැරදා සුළගේ පාවූ
ආදරේ නම් කවුරුන් වේදෝ.. මා තරමින් ඔය හිත සෑදු
ම් .............
ඕ ............
-KAVINDU-[AURORA]
THANK YOU..19/08/2023[77]