huatong
huatong
rohana-weerasinghe-ma-obath-ekka-cover-image

Ma obath ekka

Rohana Weerasinghehuatong
morgantesshuatong
الكلمات
التسجيلات
මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් ..

මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් ..

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා ..

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා ..

සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා ..

කියලා කියනවා ..

මා ඔබත් එක්ක දිගට කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා ..

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා ..

ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා ..

යමුද අහනවා ..

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්

තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා

වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා

සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා ..

එන්න අහනවා ..

මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් ..

මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් ..

المزيد من Rohana Weerasinghe

عرض الجميعlogo