»»»»»»«»»»«»«»«»«
යුගල ගැයුමට පහසුවක් වීම සදහා ගී පද
{1} හා {2} වශයෙන් නම් කර ඇත
සිංදුව ගත්තෙ u tube එකෙන්
අප්ලෝඩ් කරපු 1852 වෙනි ගීතය
2023 අවුරුද්දට අප්ලෝඩ් කරපු 253 වෙනි සිංදුව
අප්ලෝඩ් කලේ හර්ෂණ
මේක හැදුවෙ 2023/09/12 වෙනිදා
«»«»«»«»«»«»«»
1 «» අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ...
අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ..
කැළණි ගගන් මහ මුහුදට ගලනව වාගේ...
ගලනව වාගේ....
2 «» අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ...
අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ..
කැළණි ගගන් මහ මුහුදට ගලනව වාගේ...
ගලනව වාගේ....
«»«»«»«»»»«
ගැයුම «» සමන්ද සිල්වා
තනුව හා ගී පද «» නොදනී
නව සංගීතය «»සනිධප
«»«»«»«»«
1 »» ලස්සන ඔබ තැඹිලි ගෙඩිය වගේ හොද බාරියේ...
ලස්සන ඔබ තැඹිලි ගෙඩිය වගේ හොද බාරියේ...
ලස්සන නැති දාට පිරිමි අහක බලනවා....
ලස්සන නැති දාට පිරිමි අහක බලනවා...
එතකොට උස්සල මම කරේ තියන්
පෙරහැරෙ යනවා - පෙරහැරෙ යනවා....
2 «» අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ...
අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ..
කැළණි ගඟෙන් මහ මුහුදට ගලනව වාගේ...
ගලනව වාගේ....
«»«»«»««»«»«»«
අප්ලෝඩ් කලේ හර්ෂණ
මේක හැදුවෙ 2023/09/12 වෙනිදා
«»«»«»«»«»«»«»
2 «» ජේන් මගේ රන්තැඹිලිය...
ජෝන් මගේ ගොන්තැඹිලිය...
ජේන් මගේ රන්තැඹිලිය...
ජෝන් මගේ ගොන්තැඹිලිය...
තැඹිලි ගහට වහපු කපුටා කොර කොර ගානා....
තැඹිලි ගහට වහපු කපුටා කොර කොර ගානා....
එතකොට තැඹිලි ගහේ කුරුමිණියත්
කුරු කුරු ගානා - කුරු කුරු ගානා...
1 «»අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ...
අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ..
කැළණි ගගත් මහ මුහුදට ගලනව වාගේ...
ගලනව වාගේ....
2 «» අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ...
අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ..
කැළණි ගගත් මහ මුහුදට ගලනව වාගේ...
ගලනව වාගේ....
ගලනව වාගේ....
ගලනව වාගේ....
«»«»«»««»««
අප්ලෝඩ් කලේ හර්ෂණ
මේක හැදුවෙ 2023/09/12 වෙනිදා
«»«»«»«»«»«»«»