huatong
huatong
avatar

Chanchala Hagumaka

Sanka Dineth/Maheshika Lakmalihuatong
nadjoyhuatong
الكلمات
التسجيلات
චංචලවේ හැගුම් රැයක් ගානේ..

කදුළැල් එනවාමයි හදපානේ..

පායා දියවී යන දේදුණ්නේ..

දියවී යනවා ඔය ආදරේ..

ඔබ ආ ලෙසටම ආයේ..

වෙන්වෙන එක වෙනවාමයි..

මායාවක්මයි ආදරේ..

මායාවක්මයි ආදරේ..

චංචල හැගුමක නිදිවරනා තුන්යාමේ..

කදුළට ඇයි අඩගසන්නේ හදපානේ..

යස එළිමහනේ රස තියෙද්දී ආදරේ..

දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ..

ඔබ කී ලෙසටම ආයේ..

හමුවෙන එක වෙනවාමයි..

මායාවක්මයි ආදරේ..

මායාවක්මයි ආදරේ..

මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..

මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..

දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..

පැන සීමාවන් රස බලද්දී ආදරේ..

පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ..

පැන සීමාවන් රස බලද්දී ආදරේ..

පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ..

ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලංවෙනවාමයි..

මායාවක්මයි ආදරේ..

මායාවක්මයි ආදරේ..

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ..

ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..

දුර ලග වාගේ සුව ලබද්දි ආදරේ..

ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..

දුර ලග වාගේ සුව ලබද්දි ආදරේ..

ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ..

ඔබ කී ලෙසටම ආයේ..

පාළුව ලංවෙනවාමයි..

මායාවක්මයි ආදරේ..

මායාවක්මයි ආදරේ..

මායාවක්මයි ආදරේ..

المزيد من Sanka Dineth/Maheshika Lakmali

عرض الجميعlogo