huatong
huatong
shihan-mihiranga-bennet-sina-mal-kakulu-cover-image

Sina mal kakulu සිනා මල් කැකුළු

Shihan Mihiranga Bennethuatong
pors993huatong
الكلمات
التسجيلات
සිනා මල් කැකුළු පුබුදා

ඈ කීවා මට හොරෙන්

ඔබ මා ළගින් ඉන්න සැමදා

මා තුරුළු කරන් ආදරෙන්

ආදරෙන්

සිනා මල් කැකුළු පුබුදා

ඈ කීවා මට හොරෙන්

ඔබ මා ළගින් ඉන්න සැමදා

මා තුරුළු කරන් ආදරෙන්

ආදරෙන්

මා හද පෙම් කළ අහිංසකාවී

ඔබ ළග මා සැනසෙන්නේ හෙටයි

මා හද පෙම් කළ අහිංසකාවී

ඔබ ළග මා සැනසෙන්නේ හෙටයි

ඔබ කී කතා මා හද සැනසුවා

ආදරෙන් මා නැලවුනා

සිනා මල් කැකුළු පුබුදා

ඈ කීවා මට හොරෙන්

ඔබ මා ළගින් ඉන්න සැමදා

මා තුරුළු කරන් ආදරෙන්

ආදරෙන්

ඔබ දකිනා තුරු මා රැදුනේ

ඔබ දුන් ඒ පැතුමක් ගානේ

ඔබ දකිනා තුරු මා රැදුනේ

ඔබ දුන් ඒ පැතුමක් ගානේ

රහසින් වාගේ ඔබ මට කී දේ

රැදුනා මහදේ කෙල්ලේ

සිනා මල් කැකුළු පුබුදා

ඈ කීවා මට හොරෙන්

ඔබ මා ළගින් ඉන්න සැමදා

මා තුරුළු කරන් ආදරෙන්

ආදරෙන්

المزيد من Shihan Mihiranga Bennet

عرض الجميعlogo