huatong
huatong
avatar

නුඹේ උණුසුම් හාදුවෙන් / Upload by / Kamal 🇱🇰

Siyumini Opayangihuatong
s.m.huatong
الكلمات
التسجيلات
* ( නුඹේ උණුසුම් හාදුවෙන් ) *

*_____**_____*

* ගායනය : සියුමිණි ඔපයංගි *

* අප්ලෝඩ් by / Kamal *

***~~~***

නුඹේ උණුසුම් හාදුවෙන්

මගේ හිත පිරිමදින්න

ආදරේ තව සියුම් තැන් ඇති

ලංවෙලා මට කියන්න

යන්තමට හරි නුඹට හිතුනොත්

මගේ හිත මඟ හරින්න

මතක පැන් ටිකක් අරගෙන

නුඹේ හිතටම ඉහින්න

{{ Music }}

* Artist : Siyumini Opayangi *

* U pload by : Kamal *

**~~**

හිතින් අපි ආ දුර බොහෝමයි

දරාගෙන අපි අපිවම

හිතේ ගැඹුරුම තැනක ලිව්වා

මගේ ප්‍රේමය නුඹටම

කඩන් වැටෙනා පුංචි තරුවක්

දෙස බලන් මම හිතන්නම්

සසර ගනුදෙනු ඉවර වෙනකම්

නුඹම විතරක් පතන්නම්

{{ Music }}

* U pload by / Kamal *

**~~**

හිතේ කකියන හුඟක් දේවල්

ඇස් පියන් මට කියන්න

නුඹයි හිටියේ මගේ තනියට

මගේ කියලා දැනෙන්න

නුඹයි ආවේ මා සොයාගෙන

ආදරේ කවි ලියන්න

මගේ හිත ළඟ නතර උනෙ ඇයි

කවදහරි මට.. කියන්න

* U pload by/ KAMAL *

* Thank you, *

المزيد من Siyumini Opayangi

عرض الجميعlogo