logo

Aganthuka kurulla

logo
avatar
Sujatha Aththanaiyekelogo
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️logo
الغناء في التطبيق
الكلمات
Aganthuka kurulla (ආගන්තුක කුරුල්ලා..) D.CDamith

(A)ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා

අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි

බලාගෙනයි....

අම්ම තාත්තා අපේ

දැන් ළඟ ළඟ එයි...................

(B)ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා

අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි

බලාගෙනයි....

අම්ම තාත්තා අපේ

දැන් ළඟ ළඟ එයි...................

(B)උඩ කරණම් බිම කරණම්

මට පේන්නදෝ ඔතරම්

රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ

ඒ වුණාට නුඹට මගේ ආදරයක් නෑ...........

(A)ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා

අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි

බලාගෙනයි....

අම්ම තාත්තා අපේ

දැන් ළඟ ළඟ එයි...................

(A)කෝඩු තරුණ පැඟිරි වියේ

ඔය දාංගලේ ඔහොමයි

ඒ වුණාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං

මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්.........

(B)ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා

අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි

බලාගෙනයි....

අම්ම තාත්තා අපේ

දැන් ළඟ ළඟ එයි...................

(A&B)ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා

අපේ කුඩා කූඩුව ළඟ අඟර දඟර ඇයි

බලාගෙනයි....

අම්ම තාත්තා අපේ

දැන් ළඟ ළඟ එයි...................

Aganthuka kurulla لـ Sujatha Aththanaiyeke - الكلمات والمقاطع