Apa Dedena Diha Bala Bala
Singer-Thilakasiri Rathnayaka
Music-Sarath Dasanayaka
Lyrics-Nimal Rathnasiri Rupasinghe
For Duet(1)/(2)
*****(Music)*****
(1)අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්...
අප දෙදෙනා දිහා බල බලා..
*****(Music)*****
(2)දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදි
මට දී නවාතැන් මේ පුංචි කුටියේ..
මට පෑ ඔබේ ආදරේ..
නොමැකී තියේ මා හදේ...
(1)අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා..
*****(Music)*****
(1)වෙන් වී මෙසේ මා යමි මේ සෑඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා..
නික්මී ගියත් මේ ලෙසින්..
පිටමන් නොවේ ඔබ සිතින්..
(2)අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා..
*****(Music)*****