huatong
huatong
الكلمات
التسجيلات
අතැර යන්නට ලතැවෙනාවිට

තවත් තුරුලුව ලං උනේ

එපා යන්නට කීවමුත් දැන්

එපා යන්නට කීවමුත් දැන්

හැරී නොබලම පිට උනේ

නැවත නොබලම පිටවුනේ

සංතකේ මගේ වත්කමේ

ඉන්නවා කුසුමක් වගේ

සිනා විකසිත අලුත් උදයක

එන්න ඉඩ ඇත පපුතුරේ

එන්න ඉඩ ඇත පපුතුරේ

අතැර යන්නට ලතැවෙනාවිට

තවත් තුරුලුව ලං උනේ

එපා යන්නට කීවමුත් දැන්

හැරී නොබලම පිට උනේ

නැවත නොබලම පිටවුනේ

සුනිල දියබිඳු කැලතිලා හද

කඳුළු යහමින් වැගිරුවේ

බදා යලි සවිදෙන්න ආ විට

ප්රේමයේ ගස පෙරලුනේ

ප්රේමයේ ගස පෙරලුනේ

අතැර යන්නට ලතැවෙනාවිට

තවත් තුරුලුව ලං උනේ

එපා යන්නට කීවමුත් දැන්

එපා යන්නට කීවමුත් දැන්

හැරී නොබලම පිට උනේ

නැවත නොබලම පිටවුනේ

المزيد من Thisara Weerasinghe/Amith Guru

عرض الجميعlogo