huatong
huatong
victor-rathnayakalatha-walpola-hinahenna-romeo-mamayi-cover-image

Hinahenna Romeo mamayi

Victor Rathnayaka/Latha Walpolahuatong
peeweeluva4evahuatong
الكلمات
التسجيلات
ඔබට සුබ දවසක් වේවා

male part 1

female part 2

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි

️ ️

නා ලියරුව දීලා

පා මිනි හඩවාලා

නා ලියරුව දීලා

පා මිනි හඩවාලා

උක්දඩු කැලේ

මල්සර සැලේ

වසන්ත කාලයේ

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි

️ ️

ලා හිරුකැන් පායා

මා හද පිබිදීලා

ලා හිරුකැන් පායා

මා හද පිබිදීලා

කින්නර කුලේ

රංගන දිලේ

නුවන් අවන්හලේ

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි

හිනැහෙන්න රෝමියෝ මමයි

නෑ රාම රාජයා ඔබයි

සුසුමේ ගැලී

නයනේ වෙලී

මා දෑස භාවනා කරයි

හා...හ හ හ හා.. හ හ හ

හා... හ හා... හ හා ....

️ ️

Thank you

المزيد من Victor Rathnayaka/Latha Walpola

عرض الجميعlogo