huatong
huatong
wasthi-yami-pain-yami-ridmatrack-cover-image

Yami pain yami|යමි පයින් යමි| ridmatrack

Wasthihuatong
කනියාhuatong
الكلمات
التسجيلات
නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි(කවුද මල්ලී මේ)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි

සැර වැඩි බීම

බිව්වට රෑට

අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ

ඇට නැති නාරං

හූරලා හාරං

අපි බස් ගානේ

Kiss දීලා

Miss වීලා නෑ නෑ නෑ

එහා ගෙදර ජෙනී

යමී පයින් යමී

අපේ මමී බනී

හනී බනී

ජෙනියාගේ ඩැඩී

අඩිය ගහලා වැඩී

අද හෙට උස්සයි සුදු කොඩි

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි (Uhh)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි

එහා ගෙදර මායියා

ඇති කර කාවායියා

ඌට දෙන්නෙ දහයියා නේ (මගෙ නෝටි කොල්ලා)

Oh yeah ඔජායේ

වැද්දගේ පිජාමේ

එවා මහලා ගියේ ජපානේ

(Lovely lovely)

ආජි තපර ලායිලා

කිය කිය අපෙ මාමිලා

ඌට ගහලා මාපිලා මලේ

ගන්න හිටිය වාහනේ

ගනන් ගියා හාමිනේ

ගමේනේ කොල්ලොනේ බොනවනේ (සුපිරී)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි (Uhh)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි (අම්මා)

සැර වැඩි බීම

බිව්වට රෑට

අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ

ඇට නැති නාරං

හූරලා හාරං

අපි බස් ගානේ

Kiss දීලා

Miss වීලා නෑ නෑ නෑ

එහා ගෙදර ජෙනී

යමී පයින් යමී

අපේ මමී බනී

හනී බනී

ජෙනියාගේ ඩැඩී

අඩිය ගහලා වැඩී

අද හෙට උස්සයි සුදු කොඩි

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි (Uhh)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි (සරම සරම)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි (කවුද ඩෝ අර)

නයි නයි නේ

නයි නයි නේ

නයි නයි න නයි නයි

kaniya

المزيد من Wasthi

عرض الجميعlogo