menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-pethi-gilihi-giya-mala-nubado-cover-image

PETHI GILIHI GIYA MALA NUBADO

Ajith Muthukumaranahuatong
লিরিক্স
রেকর্ডিং
LYRICS MANU

පෙති ගිලිහී ගිය මල නුබදෝ..

සයුරෙහි සැඟවුනු රළ නුබදෝ...

වළාවකින් වැසි සද නුබදෝ...

මේ ලොව දිවි කතරේ...

පෙති ගිලිහී ගිය මල නුබදෝ..

සයුරෙහි සැඟවුනු රළ නුබදෝ...

වළාවකින් වැසි සද නුබදෝ...

මේ ලොව දිවි කතරේ...

MANU

මුකුලිත මලක් වෙලා...

පෙති ගිලිහුනාට කම් නෑ...

නිසල සයුරෙ රළ වීලා...

සැග වී ගියාට කම් නෑ

අමාවකේ සද වී නොපෙනී ගියාට කම් නෑ...

සෙනෙහස නොලද නිසා..

වෙන් උනාට කම් නෑ.....

පෙති ගිලිහී ගිය මල නුබදෝ..

සයුරෙහි සැඟවුනු රළ නුබදෝ...

වළාවකින් වැසි සද නුබදෝ...

මේ ලොව දිවි කතරේ...

MANU

එකම එක මලක්දෝ ඒ ලෝකය මත පිපුනේ

එකම එක රලක්දෝ ඒ මහ සයුරේ නැගුනේ

එකම එක සදක්දෝ වලාවකින් වැසුනේ

එකම අක රුවක්දෝ මා අබිමුව රැදුනේ

පෙති ගිලිහී ගිය මල නුබදෝ..

සයුරෙහි සැඟවුනු රළ නුබදෝ...

වළාවකින් වැසි සද නුබදෝ...

මේ ලොව දිවි කතරේ...

පෙති ගිලිහී ගිය මල නුබදෝ..

සයුරෙහි සැඟවුනු රළ නුබදෝ...

වළාවකින් වැසි සද නුබදෝ...

මේ ලොව දිවි කතරේ...

මේ ලොව දිවි කතරේ...

මේ ලොව දිවි කතරේ...

Ajith Muthukumarana থেকে আরও

সব দেখুনlogo