menu-iconlogo
huatong
huatong
avatar

Channa kinnaravi

Bachi Susanhuatong
লিরিক্স
রেকর্ডিং
ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ

ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්

මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී

මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී

Music

රළු පොලව මතින් දිවෙනා

විඩාබර දිගු ගමනේ

මෘදු සිනිදු දෙපා රිදෙනා

වේදනා සුසුම් අතරේ

ආදරේ ශේෂ වේවිදෝ

චන්න කින්නරාවී..

මා එක්ක එනවාදෝ

චන්න කින්නරාවී..

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ

ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්

මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී

මා එක්ක එනවාදෝ.. චන්න කින්නරාවී

Music

සඳ නිවී ගිය රාත්‍රියේ

තාරකා ගොළුව ඝන අදුරේ

ලය මතින් වැතිරී

සොදුරු හීනයට ඉඩදී

හිනැහෙන්න පුළුවන්දෝ

චන්න කින්නරාවී

හිනැහෙන්න පුළුවන්දෝ

චන්න කින්නරාවී

හිනැහෙන්න පුළුවන්දෝ

චන්න කින්නරාවී

හිනැහෙන්න පුළුවන්දෝ

චන්න කින්නරාවී

Aakash Noval Production

Bachi Susan থেকে আরও

সব দেখুনlogo