menu-iconlogo
huatong
huatong
avatar

Sathuta Mage | සතුට මාගේ (Vishwa's Tracks)

Bachi Susanhuatong
🇱🇰☣️♻️✮𝐕𝐢𝐒𝐡𝐖𝐚❁͜͡♻️☣️huatong
লিরিক্স
রেকর্ডিং
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

ORIGINAL ARTIST : Bachi Susan

SONG NUM : 91

DUET : A/B

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ

නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ

ජීවිතෙයි ආදරෙයි පටලගෙන අදුරේ

හැර ගියේ ඔබ නේ

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

වචනයෙන් ඔබේ කල ආදරේ හැබහින්මයි සිතා...

අපෙ ආදරේ වෙනුවෙන් මගේ හැමදේ කැපකලා

ලං වුනේ... හිත මගේ... රිදවා රවටා යන්නදෝ...

<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ

නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ

ජීවිතෙයි ආදරෙයි පටලගෙන අදුරේ

හැර ගියේ ඔබ නේ

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

වෙනසක් නොවේ මතුදා ඔබේ මතකයේ නැවතිලා

තනියෙන් මගේ දෙනුවන් ඉබේ පියවී යයි සදා...

ඒ දිනේ... ලග මගේ... මොහොතක් ඇවිදින් යනවදෝ...

<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ

නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ

ජීවිතෙයි ආදරෙයි පටලගෙන අදුරේ

හැර ගියේ ඔබ නේ

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

Bachi Susan থেকে আরও

সব দেখুনlogo