-KAVINDU-[AURORA]
[1]සුළඟක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා එ රිද්මයි
ලොවේ විහිදෙනා සුවයමයි
ලෝ තලේ.....
[2]වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයේ පිබිදෙනා
පලසක් හෙලූ සේ පෙනෙනා
නිල් වන් වනයයි විහිදෙනා....
අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි
[1]අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි
-KAVINDU-[AURORA]
[1]අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
[2]වැදු මෑණියන් සේ පුදනා
සොබාදමයි මේ
-KAVINDU-[AURORA]
[2]විහගුන් ගී නදින් ඇරඹෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
පිණි බින්දුවයි හිරු කිරණ දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
[1]වන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු අතු පතර සැඟවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිලිණයයි සතුටිනා....
[1]&[2]අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි
අපටයි මේ මිහිතලේ
මව වේ අප දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි
-KAVINDU-[AURORA]
THANK YOU..21/02/2023[54]