menu-iconlogo
huatong
huatong
avatar

Kiriko Kun

Cartoonshuatong
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰huatong
লিরিক্স
রেকর্ডিং
! Have a Nice Day !

Karaoke Arrived By

:CREATIONS:

>A< කිරිකොකුන් රෑන

වීදි බසින ගිණිමද්දනේ

රළු ඩෙනිම් ඇදන්

දඩුමොණරෙන්

එහෙ මෙහෙ යන්නේ

කුරුළුනාද දුරකතනෙන්

කථා කරන්නේ

තෝඩු දමන්නේ

කොණ්ඩෙ බදින්නේ

කොණ්ඩෙ බදින්නේ

තෝඩු දමන්නේ

M回U回S回I回C

:CREATIONS:

>A< මල්යාය පුරා

නෙතු විහිදන්නේ

මණමාල මලට

දෑස සොයන්නේ...

ඒ මල් නෙලන්න

මාන බලන්නේ...

බස්රියේ කොනේ

කූඩු හදන්නේ...

>>>>*<<<<

තෝඩු දමන්නේ

කොණ්ඩෙ බදින්නේ

කොණ්ඩෙ බදින්නේ

තෝඩු දමන්නේ

(((WAIT)))

>B< කිරිකොකුන් රෑන

වීදි බසින ගිණිමද්දනේ

රළු ඩෙනිම් ඇදන්

දඩුමොණරෙන්

එහෙ මෙහෙ යන්නේ

>A< කුරුළුනාද දුරකතනෙන්

කථා කරන්නේ...

තෝඩු දමන්නේ

කොණ්ඩෙ බදින්නේ

කොණ්ඩෙ බදින්නේ

තෝඩු දමන්නේ

M目U目S目I目C

:CREATIONS:

>B<පැන්සලේ කොණක්

හපා දමන්නේ...

සිප්හලේ අකුරු

අමතක වෙන්නේ...

ඒ මලේ සිතැගි

හදුනා ගන්නේ..

බස්රියේ කොනේ

කූඩු හදන්නේ...

>>>>*<<<<

තෝඩු දමන්නේ

කොණ්ඩෙ බදින්නේ

කොණ්ඩෙ බදින්නේ

තෝඩු දමන්නේ

(((WAIT)))

>B<කිරිකොකුන් රෑන

වීදි බසින ගිණිමද්දනේ

රළු ඩෙනිම් ඇදන්

දඩුමොණරෙන්

එහෙ මෙහෙ යන්නේ

කුරුළුනාද දුරකතනෙන්

කථා කරන්නේ....

තෝඩු දමන්නේ

කොණ්ඩෙ බදින්නේ

කොණ්ඩෙ බදින්නේ

තෝඩු දමන්නේ

:CREATIONS:

**[THANK U]**

Cartoons থেকে আরও

সব দেখুনlogo