menu-iconlogo
huatong
huatong
chamara-weerasinghe-sandata-sanda-eliyata-cover-image

සඳට සඳ එළියට | Sandata Sanda Eliyata

Chamara Weerasinghehuatong
লিরিক্স
রেকর্ডিং
THaRU

සඳට සඳ එළියට ...

මලට මල් පොකුරට ...

කවියො කවි ලීවට ...

වෙනස්‌ වේවිද ...

මේ මිනිසුන්ගෙ සිත ...

මේ මිනිසුන්ගෙ සිත ...

MUSIC

උමතුවෙන් මත්වෙලා ...

රාගයට ලොල් වෙලා ...

මනස වීදෝ මුලා ...

සුමුදු මල් පරවෙලා ...

සුමුදු මල් පරවෙලා ...

සඳට සඳ එළියට ...

මලට මල් පොකුරට ...

කවියො කවි ලීවට ...

වෙනස්‌ වේවිද ...

මේ මිනිසුන්ගෙ සිත ...

මේ මිනිසුන්ගෙ සිත ...

MUSIC

අඳුර ලොව රජ වෙලා ...

මිනිස්‌ සිත ගොළු වෙලා ...

විශ්වයම වී මුලා ...

දහම ඇත සැඟවිලා ...

දහම ඇත සැඟවිලා ...

සඳට සඳ එළියට ...

මලට මල් පොකුරට ...

කවියො කවි ලීවට ...

වෙනස්‌ වේවිද ...

මේ මිනිසුන්ගෙ සිත ...

මේ මිනිසුන්ගෙ සිත ...

END

Chamara Weerasinghe থেকে আরও

সব দেখুনlogo