menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

නුබ ගැන කියන වචන උහුලා.. ගන්න බැරුව..

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

රන්තාලිය වැව ලග උන් කාලය මතකද...

අතීත මතක අරන් නුබ ගිය දුරක තරම...

වැව පාමුල ඉදගෙන මං....

හැඩුවේ දුකට රත්තරන්.....

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

නුබ ගැන කියන වචන උහුලා.. ගන්න බැරුව..

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇතුගල කන්ද තවම සද සිප ගන්න තරම...

දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම..

කුරුණෑගල අහසත් දැන් ....

හඩාවී දුකට රත්තරන්.....

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිණි රෑන...

නුබ ගැන කියන වචන උහුලා.. ගන්න බැරුව..

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

ඇත්කද වෙහෙර මලුවෙ මං...

හැඩුවෙමි දුකට රත්තරන්.....

Chamara Weerasinghe থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে