menu-iconlogo
huatong
huatong
avatar

premaya pudadi awasanayi

Chamara Weerasinghehuatong
লিরিক্স
রেকর্ডিং
Lyrics ruwan manu

ප්‍රේමය පුදදී අවසානයි

ඔහු සතුවි කාලය බෝමයි

නොලැබෙන මා නොපතන්න

තහනම් සෙවනින් යන්න

පරාජයේ දුක මට පුරුදුයි

සැනසුම නුබ වාගේම ඈතයි

තහනම් සෙවනේ ඉන්න

තව මොහොතක් ඉඩ දෙන්න

.......................

එක වදනක් පවසන්නම්

එය හදවත හඩවයි නම්

එක වදනක් පවසන්නම්

එය හදවත හඩවයි නම්

මා වෙනුවෙන් නොහඩන්න

ජිවිතයට ඉඩ දෙන්න

ඔය කි ලෙස මතු ඉන්න

දිවුරුම් නම් බැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි

ඔහු සතුවි කාලය බෝමයි

නොලැබෙන මා නොපතන්න

තහනම් සෙවනින් යන්න

පරාජයේ දුක මට පුරුදුයි

සැනසුම නුබ වාගේම ඈතයි

තහනම් සෙවනේ ඉන්න

තව මොහොතක් ඉඩ දෙන්න

...................

ආදරයක් තියෙනවනම්

දෙනෙතින් පිළිතුරු දෙන්නම්

ආදරයක් තියෙනවනම්

දෙනෙතින් පිළිතුරු දෙන්නම්

මට නොපෙනී පිට වෙන්න

නොහදුන කෙනෙකුන් වෙන්න

ගත ගෙනයන්නම් දුරක

සිතනම් බැ ගෙනයන්න

ප්‍රේමය පුදදී අවසානයි

ඔහු සතුවි කාලය බෝමයි

නොලැබෙන මා නොපතන්න

තහනම් සෙවනින් යන්න

පරාජයේ දුක මට පුරුදුයි

සැනසුම නුබ වාගේම ඈතයි

තහනම් සෙවනේ ඉන්න

තව මොහොතක් ඉඩ දෙන්න

Chamara Weerasinghe থেকে আরও

সব দেখুনlogo